සතොස භාණ්ඩ 6ක මිල පහලට

සතොස භාණ්ඩ 6ක මිල පහලට

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මිල පහත හෙලීම අද (24) සිට ක්‍රියාත්මක වන අතර එම භාණ්ඩ වල නව මිල පහත දැක්වේ.

LSL කිරිපිටි 400g – රු.1030

වියළි මිරිස් 1kg – රු.1350

රතු පරිප්පු 1kg – රු.325

සෝයාමීට් (තොග ) 1kg – රු.660

බී ළුුණු 1kg – රු.129

සුදු සීනී 1kg – රු.239

Share This