කොන්ඩේ යනවට හොඳම බෙහෙත සජිත් හෙළි කරයි

කොන්ඩේ යනවට හොඳම බෙහෙත සජිත් හෙළි කරයි

කොණ්ඩෙ යනවාට තමාට බෙහෙතක් දිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අමතමින් පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් සිටින විට ඔහුට තව ඇත්තේ විනාඩි තුනක් පමණක් බව නියෝජ්‍ය කතානායකවරයා නිවේදනය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා:-

කරුණු හෙළිදරව් කරන විට වෙලාව ගැන මතක් කරන්න එපා.ඔබතුමා මගේ යාළුවා. ඔය කොන්ඩෙ යනවට බෙහෙතක් ගැන මම කියන්නම්.පස්සේ හමුවෙන්න.හොඳම බෙහෙත තමයි සජබෙට එන එක.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )