MAIN NEWSEXPLORE ALL
ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලි ද?
ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්ථමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් අද ... Read More
Hot NewsEXPLORE ALL
ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියකින් ලාංකික ඉංජිනේරුවරියකට ප්‍රථම ස්ථානය
ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12වැනිදා සිට 14 ... Read More
අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්
අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා ... Read More
විදේශිකයාට තග දැමූ කොත්තු මුදලාලිට ඇප
කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවි සැලකින් කොත්තු රොටියක් මිලදී ... Read More
බරපතල වැඩ සහිතව මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 15 දෙනාට නිදහස
මියන්මාර මුහුදු සිමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන ... Read More
දමිතා අධිකරණයට රැගෙන එයි
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ... Read More
සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය. ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය. සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ලැබුණේ හිතුවාට වඩා සංවේගයක් සහ කම්පනයක් තෙවරප්පෙරුමගේ මරණය නිසා 'ඩිජිටල් පරම්පරාවට' දැනී ඇති බවයි. තෙවරප්පෙරුම සෝෂල් මීඩියා චරිතයක් නොවීමත්, ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටීමත් නිසා ඒ ... Read More
ඩාර්ලි පාරෙන් පෙනෙන නාකි නිරුවත සහ චම්පික කියන කතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගින්නක් හටගෙන තිබෙන බව දැන් දැන් නිතර නිතර සිද්ධ වෙන දේවල් වලින් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ රහස් කවුළුවට ඩාර්ලි පාර කෙලින්ම පෙනෙනා හෙයින් ඔය මීඩියාවල යන ඒවාට වඩා ආතල් එහේ සිද්ධ වෙන බව අපි අත්දැකීමෙන්ම දකිමු. ඒත් ඒ අර්බුද වලින් රටේ ජනතාවට ඇති සෙතක් නැති ... Read More
මෝඩ සජිත් – කපටි ඩලස් සහ ප්ලේන්ටි නාමල්
පහුගිය සතියේ කථානායකට එරෙහි විශ්වාසභංගය අවසානයේ ජෝක් එකක් වී අවසන් විය. අන්තිමේදී යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි. ඒකෙන් මේකෙන් වුණේ යන එනමං නැතිව හිටි කථානායකට අලුත් ලයිසන් එකක් දුන්නා හා සමාන වැඩකි. ඒ මදිවාට කථානායක ඡන්දෙන් පස්සේ හෙණ ගැම්මෙන් ඇවිත් පුටුවේ වාඩි වී සත්තම් ලීලාවෙන් බර කථාවක්ද කළේය. ... Read More
LATEST NEWSEXPLORE ALL
කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්
ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා අතර ඊයේ (16) සිට සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. ගුවන්තොටුපල සහ ... Read More
ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියකින් ලාංකික ඉංජිනේරුවරියකට ප්‍රථම ස්ථානය
ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබේ. මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12වැනිදා සිට ... Read More
නව ඡන්ද හිමියන්ගේ නම් මැයි 06 දක්වා ප්‍රදර්ශනයට
මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන ... Read More
වට්ස්ඇප් අලුත් වෙයි
මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා කර තිබේ. එම විශේෂාංගය හඳුන්වා දීමෙන් පසු Chat සොයා ගැනීම ... Read More
දෙහිවල සත්තු වත්තෙන් වාර්තාගත ආදායමක්
අලුත් අවුරුදු දින තුනේ (13,14,15) දෙහිවල ජාතික සත්වෝද්‍යානය රුපියල් ලක්ෂ 47කට අධික ආදායමක් උපයා තිබෙන බව එහි සහකාර අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මිය පවසයි. අවුරුදු නිවාඩුවේ ... Read More
අවුන් සාන් සුකී යළි නිවාස අඩස්සියට
මියන්මාර බන්ධනාගාරයේ රඳවා සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ ... Read More
පහළ ගිය ඩොලරය යළි ඉහළට
ඉකුත් කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමක් අඛණ්ඩ පෙන්නුම් කළ ද එම තත්ත්වය මේ වන විය යම් ප්‍රමාණයකින් වෙනස් වී ... Read More
අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා රිමාන්ඩ්
අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරියා එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා රන්වල ... Read More
සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය. ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය. සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ... Read More
ගෝඨාභයගේ කළු සල්ලි සුදු කරන්නේ පියුමි හංසමාලි ද?
ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබී වර්ථමානයේ පියුමි හංසමාලි විසින් භාවිතා කරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානය විසින් ... Read More
බූරු පිටියෙන් හමුවූ පන්දහසේ හොර නෝට්ටු 4ක් රැගෙන පුද්ගලයෙක් පොලිසියට
එකම අංකය දරණ ව්‍යාජ රුපියල් 5000 ක නෝට්ටු හතරක් පුද්ගලයෙකු රැගෙන විත් පොලිසියට බාර දුන් බව දොඩංගොඩ පොලිසිය පවසයි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වූ සූදු පිටියකදී ... Read More
නව ඊ වීසා ක්‍රමවේදය අද සිට
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය (online) ක්‍රියාත්මක කිරීම අද (17) සිට ආරම්භ කරන බව ආගමන හා විගමන ... Read More
දමිතා සහ සැමියා යළි රිමාන්ඩ්
විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් ... Read More
විදේශිකයාට තග දැමූ කොත්තු මුදලාලිට ඇප
කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවි සැලකින් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදා හැර ... Read More
බරපතල වැඩ සහිතව මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 15 දෙනාට නිදහස
මියන්මාර මුහුදු සිමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර හතක බරපතල සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් ... Read More
දමිතා අධිකරණයට රැගෙන එයි
මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
Local NewsEXPLORE ALL
කොළඹ සහ ඩකා අතර නව සෘජු ගුවන් සේවාවක්
ෆිට්ස් එයාර් (Fits Air) සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ හා බංග්ලාදේශයේ ඩකා ... Read More
ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියකින් ලාංකික ඉංජිනේරුවරියකට ප්‍රථම ස්ථානය
ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ... Read More
නව ඡන්ද හිමියන්ගේ නම් මැයි 06 දක්වා ප්‍රදර්ශනයට
මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 ... Read More
Foreign NewsEXPLORE ALL
වට්ස්ඇප් අලුත් වෙයි
මෙටා සමාගම විසින් වට්ස්ඇප් සදහා නව විශේෂාංගයක් හදුන්වාදීමට සූදානම් වන බව ඇමරිකානු වෙබ් අඩවියක් වාර්තා ... Read More
අවුන් සාන් සුකී යළි නිවාස අඩස්සියට
මියන්මාර බන්ධනාගාරයේ රඳවා සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට ... Read More
මහ වැස්සෙන් ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
සුළි කුණාටුවක් සමග නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ... Read More
සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට
පසුගිය ඉරිදා මුම්බායි නගරයේ පිහිටි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ වෙඩික්කරුවන් දෙදෙනා මුම්බායි ... Read More
බ්‍රසීල වෙරළේ බෝට්ටුවක නරක වුනු මළසිරුරු තොගයක් – Video
ඊසාන දිග බ්‍රසීලයේ වෙරළ තීරයට ඔබ්බෙන් වූ බෝට්ටුවක තිබී නරක් වූ මළසිරුරු විශාල ප්‍රමාණයක් සොයාගෙන ... Read More
සුනඛයින් වෙනුවෙන් නව ගුවන් සේවයක්
අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) ... Read More
EntertainmentEXPLORE ALL
කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය විකාශය කෙරේ
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය ඊයේ (22) විකාශ කර තිබේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව ... Read More
‘ඔස්කාර්’ සම්මාන උළෙලට ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිත්
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලට අමතක නොවන ප්‍රවේශයක් එක්කරමින් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි පැවසීමට වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද ... Read More
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි – හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ වුණා. 96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය. ‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය ... Read More