දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 13 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 13 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:50 pm – 3:24 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුල වෙයි. සංචාරක කටයුතුවල යෙදේ. ප්‍රීති සාදවලට ද හේතුයි. වැදගතුන් උගතුන් ඇසුරට පත් වේ. තම අරමුණ ජය ගනී. ව්‍යාපාරවල යෙදෙන්නන්ට ශුභඵල දෙයි. අමතර ලාභ ද ලබයි. සිරසගත රෝග ද මතු කරයි.

Date: 2023-07-13
ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ගමන් බිමන් බහුල දිනකි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. ඇසුරු කරන්නන් නිසා අවාසි දායක ක්‍රියාවන්ගෙන් අත මිදේ. රැකියා කටයුතුවල උනන්දුවෙන් ක්‍රියා කරයි. හදිසි ධන වාසනා ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.

Date: 2023-07-13
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තරමක් කලබලකාරී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල සහභාගි වීමේ අවස්ථා යෙදේ. වටිනා මිතුදම් ඇති වේ. අසල්වැසි සබඳතා ද වර්ධනය වේ. දහමට ද ලැදිව ක්‍රියා කරයි. භූමි ලාභ දෙයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු කරයි.

Date: 2023-07-13
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස තරමක උත්සව ශ්‍රියාවන් ඇති කරයි. ගමන් බිමන් ද බහුල දිනකි. මිල මුදල් වැය වන දිනකි. විදෙස් ගමන් සඳහා මූලික කටයුතු විසඳේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2023-07-13
ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තම නිවස උත්සවශ්‍රීයාවක් ඇති කරයි. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. සෙම් රෝග පෙණහලු රෝග මතු වේ.

Date: 2023-07-13
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

කන්‍යා

ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ක්‍රියාකාරකම් සඳහා මඟ පෙන්වීම් උපදෙස් ලබාදීම වැනි දේට හේතුයි. ප්‍රීති සාද, විනෝද ජනක ක්‍රියා වැනි දේවලට හේතුයි. හදිසි ලාභ ද ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝගාදියට හේතුයි.

Date: 2023-07-13
ජය අංකය: 03
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල දේ යෙදේ. බුද්ධිමත් වීම මැනවි. රැවටිලිවලට හසු වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් තම අරමුණු ජය ගනී. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2023-07-13
ජය අංකය: 07
ශුභ වර්ණය: කහ
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. දුරගමන් බිමන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්ගෙන් ජය ලබයි. නව නිපැයුම් සිදු කිරීමට ශුභ දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-07-12
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමට හේතුයි. පොදු උත්සවවලට ද යොමු වෙයි. මනසට සුවයක් දැනේ ප්‍රීති සාදවලට ද යොමු වෙයි. සිරසගත රෝගවලට ද හේතුයි.

Date: 2023-07-13
ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ
Qries

මකර

ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස් වූ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවත් පුද පූජාවල නිරත වන දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදෙන දිනකි. පෙණහලු ආශ්‍රිත රෝගවලට හේතුයි.

Date: 2023-07-13
ජය අංකය: 08
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල දෙයි. ප්‍රීති සාදවලට සහභාගිවීම් අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. වැයපස අධික දිනකි. තරමක් සිත් චංචල කරවන ප්‍රශ්න ද පවතී. මුත්‍රා රෝග සාදයි.

Date: 2023-07-13
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

මීන

ශුභ ඵල මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වෙයි. ආගමික වතාවත් ගරු කරන අතර ආගමික උත්සවවලට සහභාගි වෙයි. නව මිතුදම් ඇති වෙයි. තම ආර්ථිකය දියුණුවට පත් වෙයි. ආමාශගත රෝග සාදයි.

Date: 2023-07-13
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This