ලංගමට අලුතින් රියදුරන් 500 ක් බඳවාගන්න යයි

ලංගමට අලුතින් රියදුරන් 500 ක් බඳවාගන්න යයි

ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් 520 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය.

රියැදුරු සහ කොන්දොස්තර පුරප්පාඩු හේතුවෙන් බස් ධාවනට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් මාර්ගවල බස් ධාවනය සීමා කිරීමට සිදුවී ඇති බවත් එම නිලධාරියා කීවේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )