Home Sports රොෂේන් සිල්වා ගෙන් තවත් සුපිරි පිම්මක්

රොෂේන් සිල්වා ගෙන් තවත් සුපිරි පිම්මක්

14
0
SHARE

රොෂේන් සිල්වා ගෙන් තවත් සුපිරි පිම්මක්.

බංගලාදේශ කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් රොෂේන් සිල්වා ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පිතිකරන ලැයිස්තුවේ පළමු 50 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 29ක් ඉදිරියට පැමිණෙමින්.බංගලාදේශය සමඟ  පැවති ටෙස්ට් තරගාවලිය අතරතුරදී පිතිකරනයෙන් දස්කම් දැක්වූ රොෂේන් සිල්වා ඔහු ක්‍රීඩා කළ ඉනිම් හතරේදීම අර්ධ ශතක රැස්කිරීමට සමත් වුණේ එම දස්කම කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් වෙමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here