Home Sports රංගන හේරත් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලකුණු

රංගන හේරත් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලකුණු

12
0
SHARE

ඉදිරියේදී පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් පසුව තම ක්‍රිකට් අනාගතය පිළිබඳව නිශ්චිත තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ සංචාරය නිම වී දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

බංගලාදේශ සංචාරයේදී ඔහු ලෙව සාර්ථතකම දඟ වමත් පන්දු යවන්නා ලෙස වාර්තාවක් පිහිටුවීමට සමත් වීමද මෙම සංචාරයේ විශේෂත්වයක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here