Home Foreign ජනාධිපතිට ඉල්ලා අස්වීමට පැය 48 ක්

ජනාධිපතිට ඉල්ලා අස්වීමට පැය 48 ක්

23
0
SHARE

අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ රැස්වීමකදී ගත් තීරණයකින් අනතුරුව  දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා පැය 48ක කාලයක් ලබා දී තිබෙනවා.

ජනාධිපති සූමාගේ 9 වසරක පාලන කාලය තුළ විශාල වශයෙන් මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වීමත් සමගයි පක්ෂ නායකයන් මෙලෙස ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට තිරණය කළේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here