Home Sports ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සයිමන් විලිස් ඉල්ලා අස්වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් සයිමන් විලිස් ඉල්ලා අස්වේ

13
0
SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා වර්ධන කළමණාකරු ලෙස කටයුතු කළ සයිමන් විලිස් මහතා පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ඊට අදාළ අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දී ඇති අතර විලිස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එළඹුණු තුන් වසරක ගිවිසුමෙන් වසරක දෙකක කාලයක් සම්පූර්ණ කර මේ වසරේ ජූනි 30 වැනිදා සිය ධූරයෙන් ඉවත්ව යාමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here