Home Sports ඇෆ්ගනිස්ථානය හමුවේ සිම්බාබ්වේට ලකුණු 154ක ජයක්.

ඇෆ්ගනිස්ථානය හමුවේ සිම්බාබ්වේට ලකුණු 154ක ජයක්.

15
0
SHARE

ඇෆ්ගනිස්ථානය හමුවේ සිම්බාබ්වේට ලකුණු 154ක ජයක්.

ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාජාහි පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය ලකුණු  154 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකිවුණා.

මෙහිදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් බිද වැටී ලකුණු 355ක් ලබා ගත් අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 30 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 179ක් පමණයි.

තරගාවලියේ පළමු තරගයේ ජය හිමිවූයේ ඇෆ්ගනිස්ථානයටයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here