Home Trending News මට අගමැති වෙන්න බෑ – මම ඇමරිකන් පුරවැසියෙක්

මට අගමැති වෙන්න බෑ – මම ඇමරිකන් පුරවැසියෙක්

16
0
SHARE

2020 ජනපතිවරණයටත් සුදානම් – ගෝඨා මවුබිමට ඇමෙරිකන් පුරවැසි කතා ඉවරයි ?

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මවුබිමට පැමිණියා, ඒ ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරය නිමා කරමින්.

පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ සහය දුන් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනක බලය තහවුරු කර ගනිමින් ජයග්‍රහනය කළ අතර සැම දෙනාගේම අවදානය යොමුව තිබෙන්නේ 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහියි.

2020 ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස එක් වීමට නියමිත අපේක්ෂකයා බොහො දුරට ගෝඨාභය රාජපක්ෂ විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරනවා. ඒ සදහා බාධාවක් වූ සිය ග්‍රීන් කාර්ඩ් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයේදි ලියකියවිලි භාර දුන් බවටත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here