MAIN NEWSEXPLORE ALL
අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. සමගි ජන ... Read More
Hot NewsEXPLORE ALL
තම 12 හැවිරිදි දියණියට සහ ඇගේ 11 හැවිරිදි මිතුරියට අතවර කල පියා අත්අඩංගුවට
තම දොළොස් හැවිරිදි දියණියට හා ඇයගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බව කියන පියෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් සිදුකළ ... Read More
නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට
රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් ... Read More
ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට ... Read More
සජබ සමග එක්වූ මන්ත්‍රීවරු 06දෙනාගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු ... Read More
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය ඇමති කියයි
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර ... Read More
සනත් නිශාන්තට වඩා හොඳ වුණත් පාර්ලිමේන්තු නො ආ යුතු තෙවරප්පෙරුම ලා
පාලිත තෙවරප්පෙරුම හදිසියේ මිය ගියේය. ක්ෂණයකින් ඒ ආරංචිය රට පුරා පැතිර ගියාක් මෙන්ම මේ රහස් කවුළුවටද ආරංචි විය. සෝෂල් මීඩියා පැත්තේ එහා මෙහා සැරිසරද්දී දකින්නට ලැබුණේ හිතුවාට වඩා සංවේගයක් සහ කම්පනයක් තෙවරප්පෙරුමගේ මරණය නිසා 'ඩිජිටල් පරම්පරාවට' දැනී ඇති බවයි. තෙවරප්පෙරුම සෝෂල් මීඩියා චරිතයක් නොවීමත්, ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටීමත් නිසා ඒ ... Read More
ඩාර්ලි පාරෙන් පෙනෙන නාකි නිරුවත සහ චම්පික කියන කතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගින්නක් හටගෙන තිබෙන බව දැන් දැන් නිතර නිතර සිද්ධ වෙන දේවල් වලින් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මේ රහස් කවුළුවට ඩාර්ලි පාර කෙලින්ම පෙනෙනා හෙයින් ඔය මීඩියාවල යන ඒවාට වඩා ආතල් එහේ සිද්ධ වෙන බව අපි අත්දැකීමෙන්ම දකිමු. ඒත් ඒ අර්බුද වලින් රටේ ජනතාවට ඇති සෙතක් නැති ... Read More
මෝඩ සජිත් – කපටි ඩලස් සහ ප්ලේන්ටි නාමල්
පහුගිය සතියේ කථානායකට එරෙහි විශ්වාසභංගය අවසානයේ ජෝක් එකක් වී අවසන් විය. අන්තිමේදී යෝජනාවට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි. ඒකෙන් මේකෙන් වුණේ යන එනමං නැතිව හිටි කථානායකට අලුත් ලයිසන් එකක් දුන්නා හා සමාන වැඩකි. ඒ මදිවාට කථානායක ඡන්දෙන් පස්සේ හෙණ ගැම්මෙන් ඇවිත් පුටුවේ වාඩි වී සත්තම් ලීලාවෙන් බර කථාවක්ද කළේය. ... Read More
LATEST NEWSEXPLORE ALL
අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. සමගි ... Read More
ඩොලරය තව දුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 291.87ක් ලෙස සහ ... Read More
මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි
දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් අද (26) අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත. පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව ... Read More
ඉරාන ජනපති ඉල්ලීමට කෘෂිකර්ම ඇමති ඉරානයට
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉරානයේ නිල සංචාරයක් සඳහා අද (26) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ... Read More
තම 12 හැවිරිදි දියණියට සහ ඇගේ 11 හැවිරිදි මිතුරියට අතවර කල පියා අත්අඩංගුවට
තම දොළොස් හැවිරිදි දියණියට හා ඇයගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බව කියන පියෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වාසීන් විසින් ... Read More
නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට
රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම ... Read More
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් හෙට
හෙට (27) පස්වරු 5.00 සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 14ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, අනුව හෙට ... Read More
ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසනවා. ඒ, දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපළ ... Read More
මත්තල ඉන්දියාව සහ රුසියාවට දෙන්න කැබිනට් අනුමැතිය
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී ... Read More
මැයි 10න් පසු කාලගුණයේ වෙනසක්
මැයි මස 10 වනදායින් පසු දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වනවිට පවතින අධික උෂ්ණත්වයක පෙර ... Read More
සජබ සමග එක්වූ මන්ත්‍රීවරු 06දෙනාගෙන් පොහොට්ටුව නිදහසට කරුණු විමසයි
පක්ෂ විනය කඩකරමින් සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. පක්ෂයේ ... Read More
බලශක්ති නියාමනයට නව ආයතනයක්
බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පෙට්‍රල් ,ඩීසල් , භූමිතෙල්, ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, සහ ලිහිසි තෙල් ... Read More
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන දිනය ඇමති කියයි
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවෙනි ... Read More
ලක්ෂ 80ක ඉඩම 60කට බැස්සූ කතට ඉඩමේ හිමිකරු ගිනි තියලා
ධනවත් කාන්තාවකගේ මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ නිවසට හොර රහසේ ඇතුළු වී ඇයගේ සිරුරට ගිනි තබා පලා ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව මොරගහහේන පොලිසිය ... Read More
හරක් කටාට එරෙහි නඩුවක අද දුන් නියෝගය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී පළායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ... Read More
Local NewsEXPLORE ALL
අනුර – සජිත් අතර යෝජිත විවාදයට මැදිහත් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක්
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ... Read More
ඩොලරය තව දුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය ... Read More
මිනිස් රුවට සමාන එළු පැටියෙක් බිහි වෙයි
දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින් අද (26) අළුයම 4.00 ට පමණ ... Read More
Foreign NewsEXPLORE ALL
නාවික හමුදා හෙලිකොප්ටර් දෙකක් උඩුගුවනේ දී ගැටී දස දෙනෙකු මරුට
රාජකීය මැලේසියානු නාවික හමුදාවේ පෙරහුරුවක් අතරතුරදී නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී ගැටීමෙන් පුද්ගලයන් ... Read More
පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. ... Read More
ටැන්සානියාවේ ගංවතුරකින් පුද්ගලයින් 155ක් ජීවිතක්ෂයට
ටැන්සානියාවේ ගංවතුර තත්වයක් හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 දෙනෙකු තුවාල ලබා ඇති ... Read More
තායිවානයට භූකම්පන වැලක්
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා ඇස වී තිබේ. හමුදා බුද්ධි ... Read More
වසර මිලියන 47 කට පෙර සිටි යෝධ සර්පයෙකුගේ පොසිලයක් හමුවෙයි
ප්රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී තිබේ. බටහිර ... Read More
EntertainmentEXPLORE ALL
කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය විකාශය කෙරේ
කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිපදවන ලද ‘චීන ජන ප්‍රවාද’ නමැති කෙටි ටෙලිනාට්‍යය ඊයේ (22) විකාශ කර තිබේ. සම්පූර්ණයෙන් ම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් නිමැවුණු ප්‍රථම චීන ටෙලිනාට්‍යය මෙයයි. මාර්තු 21 වැනිදාට යෙදී තිබුණු, චීන මාධ්‍ය සමූහයේ 6 වැනි සංවත්සරය නිමිත්තෙන්, ඊයේ එය විකාශය කෙරිණ. ඒ, චීන මාධ්‍ය සමූහයට අයත් ශ්‍රව්‍යදෘශ්‍ය නව ... Read More
‘ඔස්කාර්’ සම්මාන උළෙලට ජෝන් සීනා උපන් ඇඳුමින් ඇවිත්
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලට අමතක නොවන ප්‍රවේශයක් එක්කරමින් හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය හිමිවන්නේ කාටදැයි පැවසීමට වේදිකාවට ගොඩවූයේ ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය හොලිවුඞ් නළු ජෝන් සීනාය. ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලිං තරුවක් ද වන 46 හැවිරිදි ජෝන් සීනා වේදිකාවට පැමිණියේ නිරුවතින් වීම විශේෂත්වයකි. එය කාගේත් මවිතයට පමණක් නොව හාස්‍යයට ද ... Read More
96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි – හොඳම චිත්‍රපටය ‘ඕපන්හයිමර්
96 වන ඔස්කා ඇකඩමි සම්මාන උළෙල ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඇන්ජලිස් නුවර පිහිටි ඩොල්බි රංග ශාලාවේ දී අද ආරම්භ වුණා. 96 වැනි වරට පැවැත්වුණු සිනමා සම්මාන උළෙලේ දී හොඳම අධ්යක්ෂණ, හොඳම නළුවා සහ හොඳම සිනමා පටය ඇතුළු සම්මාන රැසක් දිනා ගැනීමට ‘ඔාපන්හයිමර්’ චිත්‍රපටය සමත් විය. ‘ඔාපන්හයිමර්’ යනු පරමාණු බෝම්බය නිර්මාණය ... Read More